Home / Liyara Talks
  • Liyara Talks

නිවුන්නුන් වෙනුවෙන් උපුලී චමලී ජාත්‍යන්තරයට

නිවුන්නුන් වෙනුවෙන් උපුලී චමලී ජාත්‍යන්තරයට

Liyara Talks
ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම් වන උපුලී හා චමලී ශ්‍රී ලංකාවේ නිවුන් පරපුර වෙනුවෙන් ලියාරා හා එක්ව කළ කතා බහ. 
ලොවෙහි වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගී වන උළෙල පවත්වා ගිනස් ලෝක වාර්තාවක් 2020 වසරේ පවත්වා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට ඔවුන් සූදානම්. ලෝක අවධානය නිවුන් ප්‍රජාවට ලබා ගනිමින් ඔවුන්ගේ ජීවිත තවත් ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස මේ උත්සවය විවිධ වයස් වල විවිධ ක්ශේත්‍ර වල නිවුන්නුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි 20 වන දින විවිධ විශේෂාංග මෙන්ම ලොව පුරා නිවුන්නුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 
මේ ඒ ගැන ඔවුන් දැක්වූ අදහස්.

World’s Largest Twin Gathering 2020, Colombo Sri Lanka
Upuli & Chamali heading the Sri Lanka Twin Association looking forward to celebrate world’s Largest Twin Gathering in Sri Lanka next year. They believe that this will be a Guinness world record and will help to create awareness about twins community worldwide while making a better future for them. There are several activities have been organized by Sri Lanka twins association to make this day more memorable and they would like to invite all twins to join hand with them.