Home / Liyara Talks
  • Liyara Talks

දුෂ්කර පාසැල් වලට උදව් රැගෙන එන චැඩ් සහ ජෙඩ් | Chad & Jed with Liyara

දුෂ්කර පාසැල් වලට උදව් රැගෙන එන චැඩ් සහ ජෙඩ් | Chad & Jed with Liyara

Liyara Talks
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පොඩිත්තෝ දෙන්නෙක් වන චැඩ් සහ ජෙඩ් සිය මව සමඟ ලියාරා කතා බහට එක් වූ අවස්ථාව. ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල් වල අධ්‍යාපනය ලබන දරුවන්ට ඉගෙනුමට අධාර කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ අන අතර මේ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගන්නේ ඔවුන් දෙදෙනා විසින් වීම විශේෂත්වයක්.   ඔවුන් පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ වන අතර ඔවුන්ගේ ප්‍රියා ප්‍රසන්න දසනායක මහතා නිරන්තරයෙන් ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙමින් ඒ කටයුතු සාර්ථකව කර ගැනීමට උපකාරී කරනවා. 

මේ නත්තල් නිවාඩුවට ඔවුන් ලංකාවට පැමිණි අවස්ථාවයි.

Tranding News

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්ය නාමලී සිරිසෝම මහත්මියI Dr. Namali Sirisoma,KDU
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්ය නාමලී සිරිසෝම මහත්මියI Dr. Namali Sirisoma,KDU

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්ය නාමලී සිරිසෝම මහත්මියI Dr. Namali Sirisoma,KDU

Liyara Interviews  |   2020-10-26