Home / Liyara Talks
  • Liyara Cricket Talks

ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා හර්ශිතා සමරවික්‍රම සමඟ ලියාරා කළ කතා බහ

Liyara Cricket Talks with Harshitha Samarawickrama

Liyara Talks
මේ ලියාරාහි පළමු යූ ටියුබ් ආගමනය වන අතර හර්ශිතාගේද පළමු රූපමය මාධ්‍යයකට ලබා දුන් මාධ්‍ය සාකච්ඡාව වීම විශේෂත්වයයි. ඇය ඉතාමත් අඩු වයසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සැලකියයුතු මට්ටමකට ළඟා වී ඇති අතර ඉතාම ප්‍රභාමත් අනාගතයකට හිමිකම් කියන තරුණියක්. ලියාරා අපෙන් ඇයට සුබ පැතුම්. Welcome to Liyara Youtube Channel. Here's our very first interview with a very talented lady Harshitha Samarawickrama, Captain of Sri Lanka Women's Emerging Cricket Team. This was her very first interview given for visual media. She has become a valuble asset to Sri Lankan women's cricket and we wish all the best for her future වෙබ් අඩවිය / Website : http://www.liyara.org/ ෆේස්බුක් පේජය / Facebook page : https://www.facebook.com/liyara.magazine/ ෆේස්බුක් සමූහය / Facebook Group : https://www.facebook.com/groups/781780985488849/ කර්තෲ / Editor : 0773772290 / 0777248484 - editor@liyara.org