Home / Liyara Talks
  • Liyara Authors

ප්‍රවීණ ලේඛක ජයශංක කරුණාරත්න මහතා - Literature and Woman with Jayashanka Karunaratne

ප්‍රවීණ ලේඛක ජයශංක කරුණාරත්න මහතා - Literature and Woman with Jayashanka Karunaratne

Liyara Talks
ප්‍රවීණ ලේඛක සහ පරිවර්තක ජයශංඛ කරුණාරත්න මහතා ලියාරා හා කළ සාහිත්‍යමය කතා බහ. වර්තමාන කාන්තාව සාහිත්‍යයට ඇති නැඹුරුව සහ  
ඇයට ඇති අවස්ථාවන් පිළිබඳ ඉතා හරවත් කතාබහක් අප සිදු කළ අතර ජයශංඛ කරුණාරත්න මහතාගේ සාහිත්‍ය මග පිළිබඳවද කෙටි පිළිසඳරක නිරත වුනා.