Home / Liyara Talks
  • Liyara Entrepreneurs

දේශීය පන් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යන කාංචනාIKanchana Wewelpanawa with Hamboo,Hand Woven Miracles

Kanchana Wewelpanawa with Hamboo,Hand Woven Miracles

Liyara Talks
කාංචනා වේවැල්පනාව, ඇය පන් කර්මාන්තයෙන් කලෙක ජාත්‍යන්තර තලයට පවා ගිය කාන්තාවක්. නැවතත් ඇය වැව් ආක්‍රමණය කරන "හම්බු" ශාකය උපයෝගී කරගෙන පන් කර්මාන්තයට යොමු වෙලා. මේ ඇගේ කතාවයි.