Home / Liyara Talks
  • Liyara Inventors

ලියාරා කතා බහ - ශාකසාර ආශ්‍රයෙන් නිපදවූ මුහුණු ආවරණයේ නිර්මාතෘ ධම්මික ප්‍රභාත් සමඟ

ලියාරා කතා බහ - ශාකසාර ආශ්‍රයෙන් නිපදවූ මුහුණු ආවරණයේ නිර්මාතෘ ධම්මික ප්‍රභාත් සමඟ

Liyara Talks
කොරෝනා වෛරසයත් සමඟ කරලියට පැමිණි "ෆේස් මාස්ක්" කතා බහට අලුතින්ම ශ්‍රී ලංකාවෙන් එක් වන සෞඛ්‍යයට හිතැති ශාකසාර අඩංගු මුහුනු ආවරණය පිළිබඳව සහ ඔහුගේ තවත් නිර්මාන පිළිබඳව අප හා කතා බහට එක් වූ ධම්මික මහතා, ප්‍රෞඪ අතීතයක් උරුම ශ්‍රී ලාංකිකයන් වශයෙන් දේශීය නිෂ්පාදන වලට වඩාත් යොමුවීමේ වැදගත් කම  අප හා සාකච්ඡා කලේ මෙසේයි.