Home / Liyara Talks
  • Liyara Event Coverage

ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට වසරක් සම්පූර්ණ වීම

ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට වසරක් සම්පූර්ණ වීම

Liyara Talks
අන්තර්ජාලය ඔස්සේ පොත් අලෙවිකරණයේ නියමුවා වන grantha.lk පොත් මුද්‍රණ කාර්‍යයයට පා තබා වසරක් පිරීම නිමිත්තෙන් එක දිනයේ පොත් පහක් එළි දැක්වීම 2020 වසරේ මාර්තු මස 08 වන දින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු විය. 
පසු ගිය වසර තුළ ග්‍රන්ථ ප්‍රකාශකයෝ පොත් 30 නිකුත් කර තිබුණු අතර මෙහි ලේඛකයන් අතරින් 12 දෙනෙක් සිය කුළුඳුල් පොත ප්‍රකාශ කර තිබුණේ ග්‍රන්ථ හරහා වීම සුවිශේෂී වේ. 
මෙම දොරට වැඩුම් උළෙල සඳහා ලේඛක ලේඛිකාවන් සහ පාඨකයන් ඇතුළු බොහෝ දෙනා සහභාගී වී තිබුණි.