Home / Liyara Talks
  • Liyara Cricket Talks

චමින්ද වාස් සමඟ ක්‍රිකට් සහ කාන්තාව පිළිබඳව / Cricket and Women with Chaminda Vaas

Cricket and Women with Chaminda Vaas

Liyara Talks
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු චමින්ද වාස් මහතා හමු වී ක්‍රිකට් සහ වත්මන් කාන්තාවගේ ක්‍රීඩාවට ඇති නැඹුරුතාවය පිළිබඳව සාකච්ඡා කිරීමට ලියාරා අපට අවස්ථාව ලැබුණා. වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට කාන්තාවන්ට වැඩි අවස්ථාවක් සහ නිසි ආරක්ෂාවක් ඇති බව ඔහු තව දුරටත් ලියාරා අප වෙත පැවසුවා.
 
 Liyara Team had an opportunity to meet former National Cricket Team Player and Coach Mr. Chaminda Vaas for a small chat about Sri Lankan Cricket and women's involvement to Cricket. As per Mr. Vaas the possibilities and security has been increased in women cricket compared to past.