Home / Liyara Talks
  • Liyara Talks

Check Blood Sugar Level without a Blood Test - Diabmate

Check Blood Sugar Level without a Blood Test - Diabmate

Liyara Talks
Liyara talks with the inventor of Diabmate Madhushi Welikala, Department of Computer Science, Faculty of Applied Sciences, University of Sri jayewardenepura

Recently she was able to win the Silver Award under the Tertiary Student (Technology) Category at the National ICT Awards which was organised by BCS Sri Lanka and get nominated to represent Sri Lanka as well as the university at Asia Pacific ICT Alliance Awards 2019. There she was able to win the Gold Award under the Tertiary Student (Consumer and Community) Category for her Product DiabMate. This product is under development at the moment. 

"If you are suffering from diabetes, you often have to check the blood sugar level and for that you often need to go to hospital to take the blood sugar level test. But with the Diabmate, you simply can wear this equipment and let your mobile phone calculate the blood glucose level. "

" you don't need to take your blood out to check the glucose level. That's the beauty of this equipment"

"It's your choice to visit hospital for checkups or do it at home leisurely " 

 ~ Madhishi Welikala~

නව නිපැයුමක් වන ඩයබ්මේට් හඳුන්වා දුන් මධූෂි වැලිකල සමඟ ලියාරා කතා බහ. 

ඇය ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද තරග වලින් ඉතාම සුවිශේෂී දක්ෂතා දැක්වූ අයෙක්. ශ්‍රී ලංකාවේ ජාතික ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලෙහිදී රිදී සම්මානයෙන් පිදුම් ලැබූ ඇය ආසියා ශාන්තිකර තොරතුරු තාක්ෂණ එකමුතුව පැවැත්වූ  තරගයේදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. 

ඩයබ්මේට් උපකරණය මඟින් රුධිරය ලබා ගැනීමකින්  තොරව රුධිරගත ග්ලූකෝස් මට්ටම පරීක්ශාකරගත හැකි අතර තවමත් මෙය පර්‍යේෂණ මට්ටමේ පවතිනවා. 
ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍යාවක්. 

" ලංකාවේ ගොඩ දෙනෙක්ට තියෙනවා දියවැඩියා රෝගී තත්වය. ඒ සඳහා නිරන්තරයෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම මැනිය යුතුයි. බොහෝ විට ඒ සඳහා රෝහලකට යාමට සිදු වෙනවා. ඩයබ්මේට් මගින් ඒ පරීක්ෂණය නිවසේදීම සිදු කරගත හැකියි" 

"තව දුරටත් ඇඟිල්ල සිදුරු කොට රුධිරය පරීක්ෂා කිරීම අවශ්‍ය නෑ. මේ උපකරණයේ ඇති විශේෂත්වය එයයි.

" ඔබට තීරණය කරන්න පුලුවන් රෝහලට ගිහින් රුධිරගත ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරනවාද නැත්නම් නිවසේදීම නිදහසේ ඔබගේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරනවාද කියා" 
~මධූෂි වැලිකල~