Home / Liyara Talks
  • Liyara Event Coverage

Chad n Jedd with Liyara - දුෂ්කර පාසල් වෙනුවෙන්ම චැඩ් සහ ජෙඩ් ලියාරා සඟරාව සමඟ

Chad n Jedd with Liyara - දුෂ්කර පාසල් වෙනුවෙන්ම චැඩ් සහ ජෙඩ් ලියාරා සඟරාව සමඟ

Liyara Talks
ඕස්ට්‍රේලියාවේ වෙසෙන චැඩ් සහ ජෙඩ් කියන අපූරූ පොඩිත්තෝ දෙන්නා එරට විවිධ ක්‍රියාවන්හි නිරත වෙමින් උපයාගන්නා මුදල්  අපේ රටේ ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරුවන්ගේ අභිව්ෘද්ධිය වෙත ලබා දෙනවා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන චැඩ් සහ ජෙඩ් කියන අපූරූ පොඩිත්තෝ දෙන්නා එරට විවිධ ක්‍රියාවන්හි නිරත වෙමින් උපයාගන්නා මුදල්  අපේ රටේ ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරුවන්ගේ අභිව්ෘද්ධිය වෙත ලබා දෙනවා. 
ඉතින් ලියාරා අපටත් ඒ පුණ්‍යකර්මයට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ චැඩ් සහ ජෙඩ් ගේ පියා වන ප්‍රසන්න දසනායක මහතා හරහා. 
මේ ඒ එක් පාසලක කළ වැඩසටහනක්. 

Chad and Jedd are two brothers lives in Australia who engage in different activities to collect funds. the funds they collect are being sent to needy schools in Sri Lanka to help the students to continue their studies. 
This time Liyara Magazine had the pleasure of joining with Chad and Jedd's "Dushkarama Pasal wenuwenma " programme via Mr. Prasanna Dassanayake, the father of Chad and Jedd.